මඩකලපුව රෝහලේ වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය ජනතා අයිතියට

මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන්.

නැගෙනහිර පළාතේ විශේෂයෙන් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන බැවින්, එම වකුගඩු රෝගීන්ගේ ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, අයවැය මඟින් වෙන් කරන ලද මුදල් යොදවා මෙම වකුගඩු ප්‍රතිකාර ඒකකයේ අඩාල වී තිබූ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

මඩකළපුව ශික්ෂණ රෝහල් ඉතිහාසයේ පළමු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ද 2025 මැයි 15 වන දින සාර්ථකව සිදු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57