spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මගීන් 46දෙනෙක් ගමන් ගත් සුඛෝපභෝගි බස්රථයක් පෙරලී යයි

මැදවච්චිය පොලිස් වසමේ යාපනය – මහනුවර මාර්ගයේ දී සුඛෝපභෝගී පුද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් තිබේ.

ඉකිරිගොල්ලෑව රණවිරු ගම්මානය හන්දියේ දී වැල්ලවත්ත සිට යාපනය දක්වා ධාවනය වු එම බස්රථය රියදුරුට පාලනය ගත නොහැකිව එලෙස පෙරළී ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස්රථය තුළ මගීන් 46දෙනෙක් සිට ඇති අතර ඉන් මගීන් 8දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර, පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ – නුවර මාර්ගයේ බුළුගහ හන්දියේ දී මහනුවර දෙසට ධාවනය වු ලොරි රථයක් පදික මාරුව මතින් ගමන්ගත් කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් 74 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රජය ඕනෑම අවස්ථාවක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න සූදානම්"
11:19
Video thumbnail
"තොරතුරු තාක්ෂණය වැළඳගන්න" - සජිත් #sajithpremadasa #sakwala
04:22
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-12 | Dasatha News
00:00
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය SupremeTV තුළින් බලාපොරොත්තු වන්න…
00:42
Video thumbnail
වසන්තගේ ඝාතනයත් සමග සජිත්ගේ ජීවිතය ලොකු අනතුරක... #clubwasantha #sajithpremadasa
05:14
Video thumbnail
සුසිල්ගෙන් දිලිත්ටයි චතුරටයි සැර ප්‍රහාරයක්
09:01
Video thumbnail
දැන් රටේ වර්තමාන දේශපාලන පක්ෂවල තත්වය,සන්ධානවෙලා ඉන්නේ කොහොමද ?
08:08
Video thumbnail
තිස්සගෙන් අනාවැකියක්...#thissaaththanayaka #sjb
05:27
Video thumbnail
පාතාලය නිර්මාණය කළේ අපිද? "අද දේශපාලනඥයාටවත් මේ අය මෙල්ල කරන්න බෑ"
17:24
Video thumbnail
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ දීමනා විෂමතාව වහා විසඳනු !
02:20

?