AFC Banner
Empty Ad
Empty Ad

මංගල උත්සවයට ජංගම දුරකථන ගෙන ඒම තහනම් කළ සුපිරි නළුවා

සුපිරි බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වන කත්‍රිනා කයිෆ් හා විකී කෞශාල්ගේ විවාහය එළැඹෙන දෙසැම්බර් මාසයේදී රාජස්ථාන්හි ප්‍රකට නිවාඩු නිකේතනයකදී සිදු කිරිමට මේ වනවිට සියල්ල සුදානම් කර තිබේ.

තම විවාහ සඳහා එක්වෙන ආරාධිත අමුත්තන්ගෙන් විකි ඉල්ලිමක් සිදු කර ඇති අතර, ඒ සිය විවාහයට ජංගම දුරකතන රැගෙන එමෙන් වළකින ලේසය. ඔහු ඒ සම්බන්ධව වැඩිදුරටත් පවසා ඇත්තේ තම විවාහය පෞද්ගලිකත්වයට මුල්තැන දිමේ අරමුණින් මෙම පියවර ගත් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?