මංගල උත්සවයට ජංගම දුරකථන ගෙන ඒම තහනම් කළ සුපිරි නළුවා

සුපිරි බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වන කත්‍රිනා කයිෆ් හා විකී කෞශාල්ගේ විවාහය එළැඹෙන දෙසැම්බර් මාසයේදී රාජස්ථාන්හි ප්‍රකට නිවාඩු නිකේතනයකදී සිදු කිරිමට මේ වනවිට සියල්ල සුදානම් කර තිබේ.

තම විවාහ සඳහා එක්වෙන ආරාධිත අමුත්තන්ගෙන් විකි ඉල්ලිමක් සිදු කර ඇති අතර, ඒ සිය විවාහයට ජංගම දුරකතන රැගෙන එමෙන් වළකින ලේසය. ඔහු ඒ සම්බන්ධව වැඩිදුරටත් පවසා ඇත්තේ තම විවාහය පෞද්ගලිකත්වයට මුල්තැන දිමේ අරමුණින් මෙම පියවර ගත් බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14