AFC Banner
AFC Banner
Empty Ad

‘බුද්ධ මාතා’ සිනමාපටය එළිදකියි

බෞද්ධ සාහිත්‍යය සජීවී ව නිරූපණය කරමින් නිෂ්පාදනය කෙරුණු ‘ බුද්ධ මාතා’ නවතම සිනමා නිර්මාණය තිරගත වීම ඇරඹුණා.

ඊයේ (10) රාත්‍රියේ දී එම චිත්‍රපටියේ මංගල දර්ශන තිරගත කිරීම සිදු කෙරුණේ සැවෝයි සහ වැල්ලවත්ත රොක්සි සිනමාහල් කේන්ද්‍ර කරගනිමින්.

තිලංග සුමතිපාල මහතාගේ නිෂ්පාදනයක් වන බුද්ධ මාතා මහාචාර්‍ය සුනිල් ආරියරත්න මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?