AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර මිල ගැන ගැසට් නිවේදනයක්

බිත්තර මිල සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රයට අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක උපරිම මිලකට අලෙවි කළ යුතු අතර දුඹුරු පැහැති බිත්තරයක් රුපියල් 46කට අලෙවි කළ යුතුයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

සුදු බිත්තර කිලෝවක් රුපියල් 880ක මිලකට අලෙවි කළ හැකි අතර දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920ක මුදලකට අලෙවි කළ යුතු බවටයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

2328 05 S scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?