AFC Banner
Empty Ad
Empty Ad

බැසිල්ව ජනාධිපති කරන්න හදනවා ?

හිටපු මුදල් ඇමති බැසිල් රෝහන රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සමගි ජන බලවේගයේ අරමුණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

අදකොළඹ පැවති මාධ්‍ය හමවුකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දක්වා සිටියා. ඔහු කියා සිටියේ රාජපක්ෂවරුන් වෙනුවෙන් සමගි ජන බලවේගයේ කිසිවෙකු පෙනී නොසිටින බවයි.

මෙහිදී වැඩි දුරටත් ඔහු කියා සිටියේ ගෝඨා , බැසිල් පමණක් නොව “මයිනා” පවා ඉවත් කලයුතු බව සහ තමන් ඇතුලු පක්ශය ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවයි.

මේ ඔහු එම අවස්ථාවේ දී දැක්වූ අදහස් ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?