බ්‍රසීලයේ මාරක බස් අනතුරක් – පුද්ගලයින් 38ක් මරුට

ගිනිකොනදිග බ්‍රසීලයේ මිනාස් ජෙරායිස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටී සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

තවත් 13 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මගීන් 45 දෙනෙකු රැගෙන; සාඕ පවුලෝ නගරයෙන් පිටත් වූ බස් රථයේ ටයරයක් පුපුරායාම නිසා රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ට්‍රක් රථය ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී තවත් මෝටර් රථයක් බස් රථයේ ගැටී ඇති අතර, මෝටර් රථයේ සිටි තිදෙනාම දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ සිදු වූ මෙම අනතුරත් සමඟ බස් රථය ගිනිගෙන විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

බ්‍රසීල ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව, 2024 වසරේ දී බ්‍රසීලයේ රථවාහන අනතුරු වලින් 10,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56