AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක් අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළී 28ක් මිය යයි

වයඹදිග නේපාලයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මඟී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?