AFC Banner
Empty Ad
Empty Ad

බදු සහන නිසා බිලියන 978ක් රටට අහිමි වෙලා (වීඩියෝ)

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට පසුගිය වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ රජය විසින් ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක් රටට අහිමි වී ඇතැයි වෙරිටේ රිසර්ච් පවසනවා.

එය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක ප්‍රමාණයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?