සෞඛ්‍ය සේවකයින් 25ක් රෝහල් ගත කර ඇති බවට පැතිරෙන කතාවේ ඇත්ත කතාව මෙන්න

බදුල්ල රෝහලේ කොරෝනා එන්නත එන්නත් කළ සෞඛ්‍ය සේවකයින් 25 දෙනෙක් අසාධ්‍ය වී රෝහල් ගත කර ඇති බවට පැතිරෙන කතාව අමුලික බොරුවක් බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය රොහාන් මාපා මහතා අප වෙත පවසා සිටියා.

මේ වනවිට රෝහල් සේවකයින් 2390 දෙනෙකුට කොරෝනා එන්නත එන්නත් කර තිබෙන බවත් එම සේවකයින් කිසිම කෙනෙකු රෝහල් ගත කර නැති බවත් හෙතෙම සඳහන් කර සිටියා.

එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ජනතාව බිය නොකරන ලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පිරිසගෙන් රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා - දොළොස්මහේ පහනේ උඩු කොටසට ෂොට් එක දුන් හැටි
01:09
Video thumbnail
අර්චුනා ජගත් මනුවර්ණට ගහපු හින්ට් එක අර්චුනාටම වැදෙයි - "මගේ සහෝදරයා මොන රෙද්දද කිව්වා"
01:27
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ නාන්න ගිය පාසල් ළමුන් පිරිසක් ගසාගෙන ගිහින් - "අර හරියෙන් මතුවෙලා තිබ්බා ඔළුව වගේ"
02:21
Video thumbnail
සත්‍යග්‍රහය ළඟට ඇවිත් හඬා වැටුණු පුද්ගලයා - පොලිසියෙන් ඇවිත් එලවලා දායි
01:14
Video thumbnail
සුරේෂ් සලේට ගොනුකළ නඩුව කල් යයි - අධිකරණ පරිශ්‍රයේ දැඩි ආරක්ෂාවක්
01:58
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27
Video thumbnail
කාන්තාවක් සත්‍යග්‍රහයේ යකා නටයි - යකෝ පන්සල්වල ඉදපල්ලා..හොර යක්කු මුන් රටවල් කාලා කාලා
01:36
Video thumbnail
සත්‍යග්‍රහයේදි දැම්ම ගීතයට සමවැදිලා ඉන්න ගම්මන්පිල ඇතුළු සෙට් එක - සිංදුවේ තාලෙට අත්පුඩි ගහනවා
01:05
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවේ කෙරුවාව එකක් නෑරම එළියට දායි - ඔයාලට හොරු අල්ලන්න බෑ
12:09