බංග්ලාදේශ එක්දින නායකත්වය මෙහිඩි හසන්ට

බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වය මෙහිඩි හසන් මිරාස්ට හිමි ව තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කළමනාකාරීත්වය පැවසුවේ ඉදිරි මාස 12ක කාලයක් සඳහා මෙහිඩිට නායකත්වය හිමිව ඇති බවයි.

මෙහිඩි ව ෂැන්ටෝගෙන් පුරප්පාඩු වන නායකත්වය වෙනුවෙන් මෙලෙස පත් කර තිබෙනවා.

මෙම මාසයේ පැවැත්වෙන බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලියට මෙහිඩි නායකත්වය සපයනවා.

මෙහිඩිගේ එක්දින පත්වීමෙන් අදහස් වන්නේ බංග්ලාදේශයට දැන් ආකෘති තුනෙහිම වෙනස් නායකයින් තිදෙනෙකු සිටින බවයි.

ඒ අනුව එක්දින නායකයා මෙහිඩි ද, ෂැන්ටෝ ටෙස්ට් නායකයා ද ලිටන් දාස් විස්සයි විස්ස නායකයා ලෙස ද කටයුතු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17