පොලිසියෙන් ජනතාවගෙන් ඉල්ලීමක්

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරේ සහ ජලය පිරී පවතින ස්ථානවලට දරුවන් ක්‍රීඩා කිරීමට හා විනෝද කටයුතු සදහා යොමු කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

නවගමුව, අක්බාර් වත්ත, තුන්අඳහේන, කොරතොට ප‍්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගියා.මේ අතර යාලගල ප්‍රදේශයේ එකොළොස් හැවිරිදි දැරියක් මාවත්ගම ඇලේ ගිලී මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ දෙමාපියන් තම දරුවන් පිලිබද දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?