පොලිස් සිරමැදිරියේ මියගිය පුද්ගලයාගේ දේහය බිරිඳ එපා කියයි

පවුල් ආරවුල් පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගෙන සිටියදී, පනාමුර පොලිසියේ සිර මැදිරිය තුළ දී මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, ඔහුගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම අදාළ පුද්ගලයාගේ සිරුර භාර ගැනීම ද බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු වන අතර, ඔහු මීට පෙර ද අවස්ථා දෙකකදී පවුල් ආරවුල් හේතුවෙන් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මිට පෙර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා.

ඊට ප්‍රතිචාර දැක්වූයේ මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරය සඳහන් කලේ මෙය උද්ගොෂණයට සම්බන්ධ නොවන බවයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28