AFC Banner
AFC Banner
Empty Ad

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු ලබා දී ඇති බව සඳහන්.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් අතර; නියෝජ්‍ය පොලිස්පතිවරු 05ක්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 32ක්, පොලිස් අධිකාරීවරු තිදෙනෙක් සහ සහ වැඩබලන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ද ඇතුළත්.

එම ස්ථාන මාරුවීම් ලැයිස්තුව මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?