පොලිස් මෙහෙයුම අතර සැඟවුණු අයෙක් සිවිලිම කඩාගෙන බිමට වැටෙයි (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම යටතේ යටියන්තොට පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් යටියන්තොට නගරයට ආසන්නව පදිංචි පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ සිවිලිමේ සැඟව සිටි පුද්ගලයෙක් සිවිලිම කඩාගෙන බිමට වැටී තිබෙනවා.

සැකකරු සිවිලිම කඩාගෙන බිමට වැටීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 85ක්, විවිධ බැංකුවලට අයත් බැංකු පොත් 12ක්, චෙක් පත් 59ක් සොයාගෙන ඇතැයි සඳහන්.

සැකකරු සතුව තිබූ දේපොළ සහ චෙක්පත්වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 300කට වැඩි බව අනාවරණ වී තිබෙනවා.

මෙම මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිවස පොලිස් නිල සුනඛයෙකු යොදවා පරීක්ෂා කළ ද මත්ද්‍රව්‍ය කිසිවක් හමුවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41