AFC Banner
Empty Ad
Empty Ad

පොලිස්පති ධුරය අවුරුදු තුනකට සීමාකරන්න යයි

පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් වසර තුනකට සීමා කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව පොලිස්පති ධුරයට පත්වන නිලධාරියාගේ සේවා කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් මෙම තීරණය අදාළ වන බව සඳහන්.

මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුනහොත් ඉදිරියේ දී පොලිස්පති ධුරයට පත්වන ඕනෑම නිලධාරියෙකුගේ සේවා කාලය උපරිම වසර තුනකට සීමා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?