AFC Banner
Empty Ad
Empty Ad

පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ලබන සතියේ ශ්‍රී ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වනවා.

පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්‍යාලය සඳහන් කළේ මහ ලේකම්වරිය ලබන සතියේ මෙම සංචාරයට එක්වන බවයි.

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා මෙම සංචාරය සිදුවන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?