පෙම්වතිය පිටු පෑම හේතුවෙන් ජිවිතයෙන් සමුගැනිමට තැත්කල පෙම්වතා පොලිස් නිලධාරියෙකු බේරාගනී

සිය පෙම්වතිය පිටු පෑම හේතුවෙන් තම ජීවිතය ගැන කළකිරී පෙම්වතිය සේවය කල වෙළද සැල ඉදිරිපිට සිය දිවි හානි කර ගැනීමට වස පානය කල තරුණයෙකු ගේ ජීවිතය බේරා ගැනීමට වැලිමඩ පොලීසියට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු සමත්වී තිබෙනවා.

වැලිමඩ නගරයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් රත්නායක හට පුද්ගලයෙකු පවසා ඇත්තේ වැලිමඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකුවක් අසල තරුණයෙකු වස බෝතලයක් අතැතිව සිටින බවයි වහා ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් වරයා අදාල ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී අදාල තරුණයා වස බෝතලයෙන් භාගයක්ම පානය කර තිබී ඇත. වහා ක්‍රියාත්මක වූ සැරයන්වරයා වස බෝතලය උදුරා ඉවත් කර තම යතුරු පැදියෙන්ම වස පානය කල තරුණයා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි තරුණයා තම පෙම්වතිය තමන් හට පිටුපෑම හේතුවෙන් තමන් මෙසේ ඇය සේවය කල වැලිමඩ නගරයේ පිහිටි වෙළද සැල ඉදිරිපිටට පැමිණ වස පානය කල බව පවසා තිබේ.

අදාල තරුණයා මේ වන විට වැලිමඩ මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
2
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37
Video thumbnail
අල්ලලා විසික්කරන්න කළින් ඉල්ලා අස්වෙන්න - තිස්සකුට්ටි ජනපතිට අනතුරු අඟවයි
05:17
Video thumbnail
අපි බලය බෙදාගත්තොත් නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නෑ
08:32
Video thumbnail
ඉරාන් ඇත්තටම ආදරේ ජලනි ප්‍රේමදාසටද ? ක්‍රිකට්වලටද ?..අසාධාරණ ප්‍රශ්නයක් මේ
04:23
Video thumbnail
රට පුරා මහා ජන රැළි කරන්න දැන් කාලය හරි
06:12
Video thumbnail
ක්‍රිකට්වලට මිලියන 47කට වඩා ඉතා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා..වෝහාරික විගණනයක් කරනවා
03:34
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44