AFC Banner
Empty Ad
Empty Ad

පුල්මුඩේ ප්‍රදේශයේ ගැටුමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමකින් පුල්මුඩේ ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මේ අතර මෙම ගැටුමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පුල්මුඩේ ප්‍රදේශයට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ජල පොම්පාගාර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගිය පුද්ගලයින් දෙදෙනා අවුරුදු 41 සහ 45 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?