spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයෙකු උඩුමහලෙන් වැටී මරුට

පුද්ගලයෙකු නිවසක උඩුමහලේ ස්ලැබ් එක මතින් බිමට වැටී සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අම්පාර පොලිස් වසමේ ශ්‍රී ධර්මරත්න මාවත අම්පාර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

තවද, කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ද එහි ගොඩනැගිල්ලක 03 වැනි මහළෙන් පැන දිවි නසාගෙන ඇති බව වාර්තාවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?