AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගැන දැනගන්න මැතිවරණ කොමිසමෙන් අලුත් වැඩපිළිවෙලක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් පුරවැසියන් සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව වෙබ් ද්වාරය මඟින් මැතිවරණයට ඉදිරිපත් වන පළාත් පාලන ආයතනයක යම් දේශපාලන පක්ෂයක, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මැතිවරණ කොමිෂන් සභාවට අනුව පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.

1 7
2 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?