AFC Banner
Empty Ad
Empty Ad

‘පියුමා’ සමඟ ළඟින් ඇසුරු කළ කතක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (වීඩියෝ)

මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන පියුම් හස්තික නොහොත් ‘පියුමා’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයා සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට ඊයේ (16) රාත්‍රි 11.45ට මෙරටට පැමිණි ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේ දී එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 22 හැවිරිදි මෙම තැනැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් ‘පියුමා’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පසුගිය 15 වනදා අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

මොහු, කුඩු සළිඳු වෙනුවෙන් ඩුබායි හි රැදී සිටිමින් මෙරට කුඩු ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවා ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19
Video thumbnail
කැමැත්තෙන් ඉවත්වෙලා යන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර #hirunika_premachandra #shortvideo
00:26
Video thumbnail
ශානී අබේසකරගේ පත්කාරීම ගැන ආණ්ඩුවට ගෝරනාඩුවක් #akd #npp
02:42

?