පියාගේ අභාවය සැලවීමත් සමඟ දුනිත් දිවයිනට පැමිණෙයි (ඡායාරූප)

සිය පියාගේ අභාවය සැළවීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

ඔහු අබුඩාබි නුවර සිට අද (19) උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

දුනිත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ද දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපොළේ නිශ්කාශනය වූ වහා අවසන් වූ ,පසු දුනිත් කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇෆ්ගනිස්ථානයට එරෙහි ආසියානු කුසලාන තරගවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ පැවති තරගය ක්‍රීඩා කරන අතර තුර ඔහුගේ පියා හෘදයාබධයක් වැළඳී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.

01 1
02 1
03 1
04 1
05
  1. දුනිත්ගේ පියා සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව අත්වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09