පියාගේ අභාවය සැලවීමත් සමඟ දුනිත් දිවයිනට පැමිණෙයි (ඡායාරූප)

සිය පියාගේ අභාවය සැළවීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

ඔහු අබුඩාබි නුවර සිට අද (19) උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

දුනිත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ද දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපොළේ නිශ්කාශනය වූ වහා අවසන් වූ ,පසු දුනිත් කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇෆ්ගනිස්ථානයට එරෙහි ආසියානු කුසලාන තරගවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ පැවති තරගය ක්‍රීඩා කරන අතර තුර ඔහුගේ පියා හෘදයාබධයක් වැළඳී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.

01 1
02 1
03 1
04 1
05
  1. දුනිත්ගේ පියා සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව අත්වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43