spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිටකොටුවේ වෙඩි තැබීමක්.

පිටකොටුවේ වෙඩි තැබීමේ සිදූ වීමක් වාර්තා වනවා.
ජීවිත හානි පිලිබඳ තවම වාර්තා නොමැති අතර තුවාලකරුවන් සිටින බව වාර්තාවනවා.

Update 10.37 AM:
පිටකොටුව බැස්ටියන් මාවත ආසන්නයේ දී යතුරු පැදියකින් පැමිනි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

Update 11.49 AM:

කොළඹ බැස්ටියන් මාවතේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල වූ එක් තරුණයෙකු මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ තරුණයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 30 හැවිරිදි තරුණයා මියගොස් ඇති අතර 27 හැවිරිදි තරුණයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය සඳහන් කරනවා.

මියගොස් ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔවුන් වැටුප් වන්දි සම්බන්ධ නඩුවකට පෙනී සිටීම සඳහා අද කොළඹට පැමිණ ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?