පිටකොටුවේ වෙඩි තැබීමක්.

පිටකොටුවේ වෙඩි තැබීමේ සිදූ වීමක් වාර්තා වනවා.
ජීවිත හානි පිලිබඳ තවම වාර්තා නොමැති අතර තුවාලකරුවන් සිටින බව වාර්තාවනවා.

Update 10.37 AM:
පිටකොටුව බැස්ටියන් මාවත ආසන්නයේ දී යතුරු පැදියකින් පැමිනි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

Update 11.49 AM:

කොළඹ බැස්ටියන් මාවතේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල වූ එක් තරුණයෙකු මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ තරුණයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 30 හැවිරිදි තරුණයා මියගොස් ඇති අතර 27 හැවිරිදි තරුණයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය සඳහන් කරනවා.

මියගොස් ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔවුන් වැටුප් වන්දි සම්බන්ධ නඩුවකට පෙනී සිටීම සඳහා අද කොළඹට පැමිණ ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01