AFC Banner
Empty Ad
Empty Ad

පාසල් බසයක් ලංගම බසයක ගැටී කුලියාපිටියේ අනතුරක් (ඡායාරූප)

අද (06) උදෑසන පාසල් බස් රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පාසල් බස් රථයේ ගමන් ගත් සිසුන් 15 දෙනෙකු තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

කුලියාපිටිය, හෙට්ටිපොල, කරන්තිප්පල ප්‍රදේශයේදී මෙම්ක අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු පාසල් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් ඇති බවයි වාර්තා වුණේ.

385388307 1665441453956191 8048533297714536030 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
24
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?