AFC Banner
Empty Ad
Empty Ad

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

2023 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (26) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පළමු පාසල් වාරයේ තුන්වන අදියර ලබන ජුනි මස 12 වන සඳුදා දිනයෙන් ආරම්භ වන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වන සඳුදා සිට ජුනි මස 8 වනදා දක්වා පැවැත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
10
+1
6
+1
6
+1
6
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?