පාසල් කිහිපයකට 07 වනදා නිවාඩු

එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් ලබන 07 වන දින පාසල් කිහිපයක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර හෙට පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (05) සහ හෙට (06) යන දෙදින දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදී තිබෙනවා.

ලබන 07 වන දින වසා තැබෙන පාසල්වල නම් ලැයිස්තුව පහතින්.

1 1
2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
5
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?