ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම්දී තිබේ.
ඒ අනුව සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනය, මිලදී ගත් දිනය, මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, කාණ්ඩ අංක ඇතුළත් රිසිට්පත් හෝ බිල්පත් එලෙස ළඟ තබාගත යුතුය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
23