පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ලබන නොවැම්බර් 04, 06 සහ 07 වන දින තුනේදී පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යටතේ පරික්ෂාවට ලක් කරන බව කතානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේක කාමරවල සහ ඇදුම් අල්මාරි ඇතුළු මුළු පාර්ලිමේන්තු සංකීර්ණයම විශේෂ ආරක්ෂක පරික්ෂාවකට ලක් කිරිමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ පවතින අධි ආරක්‍ෂිත කලාප ද ඒ අයුරින් විශේෂ පරික්ෂාවට ලක්වන අතර එම දින තුළ මහජන ගැලරිය ද ආරාධිත අමුත්තන් සදහා පමණක් විවෘතව පවතින බවට කතානායකවරයා විසින්පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28