Empty Ad
Empty Ad
AFC Banner

ප්‍රදේශ රැසකට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (14) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

සෙසු ප්‍රදේශවල අද (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 2024.01.22
00:00
Video thumbnail
හැමෝගෙම වාහන සිහිනය සැබෑ වෙයි - මාලිමා ආණ්ඩුව පොරොන්දු ඉටු කරන හැටි මෙන්න
08:03
Video thumbnail
චාමර සම්පත් වළං කඩේට පැන්න ගොනා - මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
02:02
Video thumbnail
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට යන්න බෑ - ජනපති කියයි
02:35
Video thumbnail
අගමැතිතුමිය එහෙම හැසිරෙන්න එපා, මම හිතුවේ මගේ මිතුරියෙක් කියලා
04:17
Video thumbnail
BREAKING NEWS🔴රේගුවෙන් පන්නපු කන්ටේනර් 326ට - රේගුවෙන්ම CID යයි
06:26
Video thumbnail
මහින්දගේ ගේ ගැන ඇමති කට අරියි
03:19
Video thumbnail
පොත් ගන්න දෙන රුපියල් 6000 යමක් කරගියා ගන්න බැරි ළමයින්ටත් දෙන්න
06:14
Video thumbnail
එක පෑන් පහරින් වැඩ කරන හැටි ට්‍රම්ප්ගෙන් ඉගෙනගන්න
02:03
Video thumbnail
ශම්මි සිල්වාගේ සාක්කුවේ වැටෙන්න එපා - හේෂා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
08:31

?