AFC Banner
Empty Ad
Empty Ad

පළාත් කිහිපයකට සවස සහ රාත්‍රී වැසි

සබරගමුව,මධ්‍යම,ඌව,දකුණ,වයඹ සහ උතරු මැද යන පළාත්වලට අද සවස සහ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවලටද ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි.

සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසට ද මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?