පස්සර නමුනුකුල මාර්ගය අවහිරවෙයි

පස්සර – නමුණුකුල මාර්ගයේ නමුනුකුල 14 සහ 17 කිලෝමීටර් කනු අතර ප්‍රදේශයට විශාල ගලක් හා පස්කදු කඩාවැටීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇන හිට ඇතැයි නමුනුකුළ පොලිසිය පවසනවා.
අද (2) සවස මෙම ආපදාව සිදුව තිබෙන බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !