පවුල් ආරවුලක් විසඳගන්න ඇවිත් සැමියා පොලිසිය ඇතුළේ වස බීලා

පවුල් ආරවුලක් සමතයකට පත්කර ගැනීමට ඇල්ල පොලිස් ස්ථානය වෙත බිරිඳ සමඟ පැමිණි සැමියා පොලිස් ස්ථානය තුළ දී වස පානය කර තිබෙනවා.

එලෙස වස පානය කර ඇති සැමියා රෝහල් ගතකළ බවයි ඇල්ල පොලිසිය සඳහන් කළේ.

20 හැවිරිදි වියේ පසුවන මෙම යුවළ අද (27) දහවල් ඇල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය පැමිණ ඇත්තේ පවුල් ආරවුලක් සමතයකට පත්කර ගැනීමේ අරමුණින්.

එහිදී බිරිඳ විසින් සැමියාගෙන් දික්කාසාද විය යුතු බව පවසා ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ළමා හා කාන්තා කාර්යාංශයෙන් පිටතට පැමිණ සිය යතුරුපැදියේ සඟවා තිබූ බීම බෝතලයක වූ වස වර්ගයක් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස රෝහල ගතකළ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔහුව බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

  1. මෙිකයි අද පිරිමින්ට නීතියක් අපේ රටෙි නැහැ. මොන වැරැද්දක් කරලා ගැහැනු අය නීතිය හමුවට ගිහින් කිව්වොත් මොන පිරිමියත් වැරදී නෙනවා ඒකයි ලංකාවෙි නීතිය. සුද්දගේ (ලේඩිස් පස්ටි) කියන මගුල. ඒත් නීතිය රකින්නේ ගොඩක් පිරිමි ඒත් නීතිය හමුවට ගියාම ඒ පිරිමියාට කතා කරන්නේ අසික්කිත වචන හොද කුනුහරැප ඇයි ඒ ගෑනුන්ගේ දුක ගන්න පිරිමි පොරකනවා. ඇයි හේතුව අපි කඋරැත් දන්න දෙයක් නේද. අර අසරනයා වහ බොන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති දැන් ඌ මැරැනොත් මොකද කරන්නේ ඒ මනුස්සයාගේ පැත්තට කඋද සාක්ෂි දෙන්නේ. මෙිවට කඋද කතා කරන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28