පන්දුවාර 20-20 ලෝක කුසලානයේ තවත් තරග දෙකක් අද

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ තවත් තරග දෙකක් අද (26) පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය අද පෙරවරු 9.30ට එංගලන්තය කණ්ඩායම සහ අයර්ලන්තය කණ්ඩායම අතර මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙවන තරගය අද පස්වරු 1.30ට නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර මෙල්බන් හිදී පැවැත්වෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?