නොරොච්චෝලේ විදුලි බලාගාරය හැර අනෙකුත් සියලු බලාගාරවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
නොරොච්චෝලේ යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 02ක් ගත වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

?