නොච්චියාගම වී මෝලක ඇති වූ ගින්නකින් වී තොගයක් ගිනිබත් වෙයි

නොච්චියාගම සිංහාරගම ප්‍රදේශයේ විශාල වී මෝලක ඇති වු ගින්නක් හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් වී තොගයක් ගිනිබත් වී තිබෙනවා.

අනුරාධපුර ගිනි නිවන හමුදාව පැමිණ ගින්න පැතිර යාම වළක්වාලමින් එය මැඩලීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් වී තොග ගිනිබත් වී ඇති බවයි හෙළි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !