නෙළුම් කුලුන අසල ජල ක්‍රීඩා හා විනෝදාස්වාද කලාපයක්

කොළඹ නෙළුම් කුලුන අසල ජල ක්‍රීඩා හා විනෝදාස්වාද කලාපයක් ඇති කිරීමට සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගම සහ කලම්බෝ ලෝටස් ටවර් සමාගම අමෙරිකානු ඩොලර් බිලියනයක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්