Fly high Get bonus Aviator Phone

නියෝජ්‍ය විදුහල්පති අනියම් බිරිඳ නිවසට ම ඇවිත් අඹුසැමි යුවළට ගුටි දීලා

අනියම් සම්බන්ධතාවයක් මුල් කරගෙන ගැටුමක් ඇති කරගත් බව කියන අඹුසැමි යුවළක් සහ කාන්තාවක් මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක් වන 45 හැවිරිදි කාන්තාවක් විසින් ඊයේ (15) සිදුකළ පැමිණිල්ලක් අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මාතලේ ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු සමඟ මාදම්පේ පදිංචි සිංහල ජාතික තරුණියක් විවාහ වී ඇති අතර, අනතුරුව තම සැමියාව මාදම්පේ, ජයබිම ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත් එහි නරත කර ගැනීමට එම කාන්තාව කටයුතු කර තිබෙනවා.

මේ අතර කුරුණෑගල, මාරළුවාම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් ඊයේ (15) මාදම්පේ ප්‍රදේශයට පැමිණ තමා අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක් සම්බන්ධයෙන් සොයා බලා ඇති බව සඳහන්.

අනතුරුව එම කාන්තාව මාදම්පේ, ජයබිම ප්‍රදේශයේ පිහිටි තරුණියගේ නිවසට ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී නිවසේ සිටි බව කියන මුස්ලිම් ජාතිකයාට සහ තරුණියට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කුරුණෑගල සිට පැමිණි අදාළ කාන්තාව තම අනියම් සැමියා සහ ඇයගේ වත්මන් බිරිද තමන්ට පහර දුන් බවට මාදම්පේ පොලීසියට පැමිණිලිකර තිබෙනවා.

අනතුරුව මාදම්පේ පොලිසිය විසින් මෙම සිද්ධියට සම්බන්ධ තිදෙ‍නාව ම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
19
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස හයක ගැබිණි බිරිඳ තනිකර යන්න ගිය සැරයන් තුසිත - ගුවන් අනතුර නිසා සිදුවූ සංවේදීම සිදුවීම
03:09
Video thumbnail
duka ඡන්දය අරගෙන මොනවද මේ කරන්නේ - ගාල්ලෙන් ඇහෙන දුක හිතෙන කතාව
06:19
Video thumbnail
ජීවිත 6 ක් අහිමි වුණු මහා ඛේදවාචකය - දේහයන් ඥාතීන්ට භාරදුන් හැටි
05:21
Video thumbnail
කොළඹ ආමර් වීදියේ ගින්න ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන් තර්ජනයක්
04:24
Video thumbnail
බෙල් 212 - මේක නම් ෆිල්ම් එකක කොටසක් වගේනෙ
02:10
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?