නැවතත් මෙරටින් කොවිඩ් පොකුරු මතුවෙයි

හලාවත මූලස්ථාන පොලීසියේ නිළධාරීන් 15 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාධනය වීඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය තහවුරු කරයි.

විවිධ අසනීප තත්වයන් හේතුවෙන් සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලදී මේපිළිබඳව තහවුරු වී ඇති බව සෞඛ්‍ය බළධාරීන් පවසයි. මේ ආකාරයෙන් රෝගීන් වාර්තාවූවත් එම නිළධාරීන් රාජකාරිය කරන අංශ වසාදැමීමට ක‍්‍රියාකර නොමැති අතර රෝගී නොවන නිළධාරීන් මහත් අපහසු තාවයකට පත්ව ඇත.

සෞඛ්‍ය බළධාරීන්ගෙන් මේපිළිබඳව සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ ආයතන වලට රෝගීන් වාර්තා වීමේදී එම රෝගීන් ප‍්‍රතිකාර සඳහා යොමුකර එම ආයතනය සෞඛ්‍ය නීතිරීති වලට කටයුතු කිරීමට උපදෙස් දෙන අතර ආයතන මුලූමනින්ම වසා නොදමන බවයි.

ඒ අනුව ආසාදිත සියලූ නිළධාරීන් ප‍්‍රතිකාර සඳහා අදාල ආයතන වෙත යෙවාමුකර ඇති අතර එම පවුල්වල සියලූම පිරිස් නිවෙස් වල ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය බළධාරීන් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38