නාවික හමුදා රෝහලේ නවතා තිබූ කැබ් රථයක් හොරාට විකුණලා

කොළඹ නාවික හමුදා රෝහල් භූමියේ නවතා තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් නාවික හමුදාවට අයත් කැබ් රථයක් රෝහල් භූමියෙන් පිටතට ගෙනගොස් අලෙවි කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙක්ට කොළඹ මහාධිකරණය අද (28) බරපතළ වැඩ සහිත වසර 14ක සිරදඬුවමක් නියම කළා.

ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව රුපියල් ලක්ෂ 47 බැඟින් වූ දඩ මුදලක් ද අධිකරණය මඟින් නියම කරනු ලැබුවා.

එම අඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක අමතර සිරදඬුවමක් පැනවීමටයි නියෝග කළේ.

2007 පෙබරවාරි 14 දින හෝ ඊට ආසන්න දිනක එකී වරද සිදුකිරීම ඇතුළු අධි චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

එහිදී තෙවන විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය අද (28) නියෝග කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58