නාරම්මල සිද්ධිය ගැන ඇමති ටිරාන් තැබූ සටහන

නාරම්මල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කරයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සිද්ධිය හෙළා දකින බවයි.

එමෙන්ම සිද්ධියෙන් ජීවිතය අහිමි වූ රොෂාන් කුමාරතිලක මහතාගේ පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

421241116 350646404402541 3013055916846638900 n 300x272 1
  1. ඇයි අර මානව හිමිකම් කාරයන්ට පොර ටෝක් එකක් දුන්න නේද?? ශෝකය ප්‍රකාශ කලාම සේරම හරිද??