නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

අද (12) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඒ, අනුව පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 යටතේ සහ අදිරය 01 යටතේ මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

අනතුරු ඇඟවීමේ මට්ටම 01

කළුතර දිස්ත්‍රික්කය – බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ගාල්ල දිස්ත්‍රික්කය – යක්කලමුල්ල, නියාගම, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කය – ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

රත්නපුර දිස්ත්‍රික්කය – කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, ⁠නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

බදුල්ල දිස්ත්‍රික්කය – ඇල්ල, හාලිඇල, පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය – නාරම්මල, පොල්ගහවෙල, අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

අනතුරු ඇඟවීමේ මට්ටම 02

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක, ⁠පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට, හොරණ, ⁠ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ගාල්ල දිස්ත්‍රික්කය – ඇල්පිටිය, බද්දේගම, නෙළුව, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ, කිරිඇල්ල , ⁠අයගම, ⁠ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06