Empty Ad
AFC Banner
Empty Ad

නගරාධිපති ජනතාවට තග දානවිට නාවලපිටිය පොලිසිය බුදි….

නාවලපිටිය නගරාධිපතිවරයා සාමකාමිව උද්ඝෝෂණය නිරත පිරිසක් අසලට පැමිණ පරුශ වචනයෙන් බැනවඳින ආකාරය දැක්වෙන වීඩියෝපටයක් මේ වනවිට සමාජ මාධ්‍යයන් හී හුවමාරුවනවා.

ඔහු මෙහිදි කිසිවෙකු හට ඉතාම අශීලාචාර ලෙස බැනවදින අතර පහරදීමකට ද සැරසෙන අයුරු වීඩියෝගත වී තිබෙනවා.එම මොහොතේ එම ස්ථානයේ නිළ ඇඳුමින් සැරසුනු පොලිස් නිළධාරී මහතෙක් සිටියද ඔහු නගරාධිපතිවරයාට කිසිදු පියවරක් ගන්නා ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.

නගරාධිපතිවරයා සමග තවත් සහචරයන් කිහිපදෙනෙකුද පැමිණ සිටින ආකාරයත් මේ වීඩියෝපටයේ දක්නට ලැබෙනවා.

මේ එම වීඩියෝපටයෙන් උපුටාගත් දර්ශන කිහිපයක්.

image 12

image 13

image 14
image 15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20
Video thumbnail
තන්හාවෙන් මේ හිත තෘප්තිමත් කරලා අවසන් කරන්න බෑ
09:43
Video thumbnail
කළුතර නොසැලුණු අලියා රනිල්ට නැතිවෙයි ?
07:30
Video thumbnail
කාගේ හරි කීමකට මිනිස් ජීවතයක් අහිමි කළත් - පවනම් පවමයි...
16:02

?