ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තිබූ චෝදනා කිහිපයක් ඉවතට

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවක් හා මිත්‍රවී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇයගේ කැමැත්තෙන් තොරව දුෂණය කළ බවට චෝදනා එල්ල විය.

ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී කැඳවණු ලැබිණි. එහිදී ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4න් 3ක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර තිබෙනවා.

නැවත මෙම නඩුව ජූලි 13 වනදා කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
1
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?