ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ පැවති ලිංගික අතවර නඩු විභාගය අවසන් වී තිබෙනවා.

තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (28) ප්‍රකාශයට පත් කරන බවයි වාර්තා වන්නේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය පසුගිය 18 වැනිදා මුල් වරට කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
4
+1
17
+1
6
+1
7
+1
11
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?