Fly high Get bonus Aviator Phone

දෝනිගේ අංක 07 විශ්‍රාම ගන්වයි

ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහේන්ද්‍ර සිං දෝනිගේ අංක 07 කමිසය විශ්‍රාම ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඉදිරියේ දී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සඳහා අංක 07 කමිසය පැළඳීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ.

මහේන්ද්‍ර සිං දෝනිට උපහාරයක් ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.

මේ අතර සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ගේ අංක 10 කමිසය ද විශ්‍රාම ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය මීට පෙර කටයුතු කළා.

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා දැනට අංක 60ක් ලබා දී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

“දැනට, ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින්ට සහ තරඟ වදින අයට ඔත්තේ සංඛ්‍යා 60ක් නම් කර තිබෙනවා. එබැවින් ක්‍රීඩකයෙකු වසරක් හෝ ඊට වැඩි කාලයක් කණ්ඩායමෙන් ඉවත්ව සිටිය ද, අපි ඔහුගේ අංකය නවකයෙකුට ලබා දෙන්නේ නැහැ” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38
Video thumbnail
වෝක්ෂොල් වීදියේ හටගත් ගින්නේ ඔබ නොදුටු බිහිසුණු දසුන්
05:04
Video thumbnail
ප්‍රබලයෙක් සජබයෙන් ඉල්ලා අස්වෙයි - මම යනවා යන්න
18:00
Video thumbnail
ඉන්දු - පකිස්ථාන ගැටුම් නිසා ලංකාවට වෙන දේ - ලොකු අවදානමක්
07:08
Video thumbnail
ගින්නක් ගින්නක් - වෝක්ෂොල් වීදියම කැළඹූ ගින්න - මිනිස්සුන්ට හුස්ම ගන්නත් බැහැ
07:19
Video thumbnail
බෙල් 212 යානයේ ඉන්ධන විසිරීම පාලනයට විශාල පරිශ්‍රමයක
01:15

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?