දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක්

අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

ඉන් 80,000ක් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?